අද සිට ගෑස් මිල අඩුවෙන හැටි
අද (02) මධ්‍යම රාතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 100 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3,690ක්.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,482ක් වෙනවා.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 18කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 694ක් ලෙසයි දැක්වෙන්නේ.
අද සිට ගෑස් මිල අඩුවෙන හැටි
Reviewed by Idapz Digital
on
11:01 PM
Rating:
Reviewed by Idapz Digital
on
11:01 PM
Rating:


No comments: