ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම

එල්පී ගෑස් සම්බන්දෙන් කතා කරද්දි මේ වෙද්දි ජාත්‍යන්තර වෙළෙඳ පළ විවිධ ආකාරයෙන් මිල උච්චාවචනයන් වලට මුහුණ දුන්නු කාලසීමාවක්.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල උච්චාවචනයන් සෘජුවම ලංකාවෙ අපිටත් බලපානවා.ඒ කෙසේ නමුත් වගකියයුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් ලිට්රෝ සමාගම ඉදිරි උත්සව කාලය වෙනුවෙන් ඉතා වැදගත් තීරණයක් ගැනීමට කටයුතු කළා.

ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ කොතෙක් මිල උච්චාවචනයන් සිදු වුණත් එල්පී ගෑස් සිලින්ඩරයක මිල පවතින මිල අනුවම පාරිභෝගිකයන්ට ලබා දීමටත් මිල මිල සංශෝධනයක් මේ මස සිදු නොකිරීමටත් ලිට්රෝ සමාගම තීරණය කර ඇත.ඒ අනුව 12.5Kg ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3565යක් යටතේ අලවි කිරීමට නියමිතයි.


ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම  ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සමඟ නොසැලී ඉදිරියට යන ලිට්රෝ සමාගම Reviewed by LCN admin on 9:00 PM Rating: 5

No comments:

Powered by Blogger.