About

සති 4කින් කොණ්ඩය අගල් 2කින් දික්කර ගත හැකි විශ්මිත ක්‍රමයක් මෙන්න..

http://www.youtube.com/watch?v=xx5ZB4EoMisendofvid [starttext]එක සතියෙන් ඔබේ කොණ්ඩය අඟල් 2ක සිට 4ක් දක්වා වවා ගන්න
මෙන්න අදහගන්න බැරි ක්‍රමවේදය
කොණ්ඩය කැඩිලා යන එක, දුර්වල එක කාන්තාවන් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ෂැම්පු, විටමින් තෙල් වගේ ගොඩක් නිෂ්පාදන තිබුණට විශේෂ ප්‍රයෝජනයක් ඒ මොකකින්වත් ලැඛෙන්නේ නෑ. ඉතින් අද අපි මේ කියන්න හදන්නේ ඉතාම පහසුවෙන් ඔබේ කොණ්ඩය දිගු කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඔබටත් කොණ්ඩය වවා ගන්න ආස නම් දිගටම කියවලා බලන්න.


මුලින්ම මේක සාර්ථක කර ගන්න අවශ්‍ය කරුණු කිහිපයක් තියෙනවා, ඒ හැම දේම හරියටම පිළිපදින්න අවශ්‍යයි. මේ කියන දේ හැම සිකුරාදා හා සෙනසුරාදා දවසකම කරන්න. අනිත් දේ තමයි හැමදාම ෂැම්පු දාල නාන්න එපා. ඔලූවේ නිපදවෙන ස්වභාවික තෙල් වර්ග ටිකක් එකතු වෙන්නට ඉඩ දෙන්න. ඒවා ඔබේ කොණ්ඩයට ඉතා වැදගත්. කන්ඩිෂනර් දාන්න ඕනේ සතියට සැරයක් විතරයි.

මෙන්න එහෙනම් කරන්න අවශ්‍ය දේවල් ටික. මුලින්ම කිසිම ගැට ගතියක් නැති වෙන තුරු කොණ්ඩය හොඳට පීරා ගන්න. ඉන් පස්සේ පොල් තෙල් ටිකක් ලොකු හැන්දකට දාලා ලිපට ටිකක් ඉහළින් අල්ලලා රත් කරන්න. ගෙදර මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් වීදුරු භාජනයකට දාලා තත්පර 30ක් වගේ රත් කර ගත්තත් කමක් නෑ. ඉන් පස්සේ ඔබේ හිස් කබලට තෙල් ටික දාලා හොඳට මසාජ් කරන්න. කොණ්ඩයේ දිග අනුව මේස හැඳි 2-4ක් විතර අවශ්‍ය වෙනවා. මුළු හිස් කබලම වැසෙන විදිහට තෙල් ගෑවිලා තියෙන්න අවශ්‍යයි, මදි නම් තවත් රත් කරපු තෙල් පාවිච්චි කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔබේ හිස පහළට හිටින විදිහට ටිකක් වෙලා ඉන්න එකයි. මේක ටිකක් අපහසු වුණත් විනාඩි 5ක් වත් මෙහෙම ඉන්න බලන්න. මේකෙන් ඔබේ හිසට ගලන ලේ ප්‍රමාණය වැඩි වෙලා කේශ කූප උත්තේජනය වෙනවා.

පැය 2ක් විතර තෙල් ටික හොඳට හිස් කබලට උරා ගන්න ඉඩ හරින්න. ඊට පස්සේ මෘදු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරලා කොණ්ඩය හෝදලා දාන්න. මේ වැඩේ සතියකට දින කිහිපයක් කලොත් ඉතා ඉක්මනින් කොණ්ඩය වවා ගන්න පුළුවන්. මේ ක්‍රමය අත් හදා බලපු අයගේ කොණ්ඩය එක සතියෙන් අඟල් 2කට වඩා වැවිලා තියෙනවා. ඉතින් ඔබත් මේක අත් හදා බලන්න. පහලින් තියන වීඩියෝ එකෙන් පුළුවන් මේක කරන හැටි හොඳටම බලා ගන්න.
[endtext]
සති 4කින් කොණ්ඩය අගල් 2කින් දික්කර ගත හැකි විශ්මිත ක්‍රමයක් මෙන්න.. සති 4කින් කොණ්ඩය අගල් 2කින් දික්කර ගත හැකි විශ්මිත ක්‍රමයක් මෙන්න.. Reviewed by Gossip Lanka News on 9:38 PM Rating: 5

No comments:

Powered by Blogger.