About

ලිට්රෝ සමාගම නැවත වතාවක් ජනතාවට සහන ලබාදෙයි.




75%කටත් වඩා සිය පාරිභෝගික ජනතාවගේ  සුභ සිද්ධිය වෙනුවෙන් ඇප කැප වූ සමාගමක් ලෙස ලිට්රෝ සමාගම හඳුන්වන්න පුළුවන්. මුළු මහත් ජාතියටම ලිප ගිනි මෙලවීමේ  වෙනත් සම්ප්‍රදායක් හඳුන්වා දුන් ලිට්රෝ  සමාගම අද වන විට ලාභ පිට ලාභ ලබමින් සිය පාරිභෝගිකයන්ටත් වාසි සහගත තත්ත්වයන් උදාකරන්න අමතක කරන්නේ නැහැ.

එම නිසාම ඔවුන් මාර්තු මස ලෝක වෙළඳපළේ ගෑස් මිල නොවෙනස්ව පැවතීම හේතු කොටගෙන මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මාර්තු මසට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව,

12.5 kg මිල රු.4250.00

5kg මිල රු.1707.00 

2.3kg මිල රු.795.00

ලෙස පෙර පරිදිම පවතිනු ඇත

ලිට්රෝ සමාගම නැවත වතාවක් ජනතාවට සහන ලබාදෙයි.  ලිට්රෝ  සමාගම නැවත වතාවක් ජනතාවට සහන ලබාදෙයි. Reviewed by MadushnaiS on 12:14 AM Rating: 5

No comments:

Powered by Blogger.